18 අඩු විවාහ තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 27, 2020

18 අඩු විවාහ තහනම් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

බාලවයස්කාර විවාහ ලියාපදිංචි තහනම් කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානමින් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

වයස අවුරුදු 18 ට විවාහ ලියාපදිංචිය තහනම් කරන ලෙස එමගින් යෝජනා කර සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad