කරුණා අම්මාන්ට දෙක පැටලෙයි - සජිත්ව හිටපු ජනපති කෙනෙකුට අන්දයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 23, 2020

කරුණා අම්මාන්ට දෙක පැටලෙයි - සජිත්ව හිටපු ජනපති කෙනෙකුට අන්දයි

කරුණා අම්මාන්ට දෙක පැටලෙයි - සජිත්ව හිටපු ජනපති කෙනෙකුට අන්දයි

තමා කොරෝනා වලට වඩා භයානක බවත් කොරෝනා වලින් මිය ගියේ 9 දෙනෙකු වුවත් තමා අතින් හමුදාවේ දහස් ගණනක් මැරුම් කෑ බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ කරුණා අම්මාන් මේ වන විට ප්‍රකාශ කරන ඇතැම් කරුණු තුළ ව්‍යාකුලත්වයක් තිබෙන බව වාර්තා වෙයි.

තමා කල ප්‍රකාශයට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ තමාට එරෙහිව පදනම් විරහිතව විවේචන සිදු කරන්නේ සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක බවය.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා කොටින්ට, ආයුධ මුදල් හා අනෙකුත් පහසුකම් දුන් බවත් ඔහු කොටින් සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කටයුතු කළ බවය. 

කරුණා අම්මාන් එල්ල කරන එම චෝදනා එල්ල වී තිබුනේ සජිත් ප්‍රේමදාස මහතාට නොව ඔහුගේ පියා වූ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාටය. කරුණා අම්මාන්ට දැන් මේ දෙක පැටලී තිබේ.

කරුණා අම්මාන් මෙම මතභේදාත්මක අදහස් පළ කර තිබුනේ මඩකලපුවේ පැවති මැතිවරණ රැස්වීමක් අමතමිනි. 

1 comment:

  1. Appath ekai Puthath eka... Putha pra eke sama jikayek bola

    ReplyDelete

Post Bottom Ad