අගෝස්තු 01වනදා ගුවන්තොටුපළ යළි විවෘත කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 14, 2020

අගෝස්තු 01වනදා ගුවන්තොටුපළ යළි විවෘත කෙරේ

අගෝස්තු 01වනදා ගුවන්තොටුපළ යළි විවෘත කෙරේ
අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
 
වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
ගුවන්තොටුපොල සංචාරකයින්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad