ශ්‍රී ලාංකිකයන්ට ස්විට්සරලන්තයට ඇතුළුවීමට වීසා ලබාදීම අත්හිටුවා ඇති බව නව සිංහල රාවය ජාතික සංවිධානය සඳහන් කරයි.එම සංවිධානයේ මහලේකම් පූජ් මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කලහ.
ස්විට්සරලන්තයට යාමට වීසා ලබාගැනීම සදහා තමන් වහන්සේ උත්සාහ කළ ද එම අවස්ථාවේදී එම කාර්යාලය විසින් මෙම පහසුකම අත්හිටුවා ඇති බව දැනුම්දුන් බව උන්වහන්සේ කියා සිටියහ.
Wednesday, December 4, 2019
Visa entry into Switzerland has been suspended
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment