Harsha de Silva - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

Harsha de Silva

ක්සත් ජාතික පක්ෂය බරපතළ ලෙස රැවටීමකට ලක් කළ යයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට පක්ෂ ජේෂ්ඨයන් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් තිබේ.


ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා 58% ප‍්‍රතිශතයක් ලබා ජයගන්නා බවට මත විමසුමක ප්‍රතිඵලයක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබේ.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට පෙර අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයා විසින් මත විමසුමේ ප්‍රතිඵල බව පවසමින් ලේඛන ගණනාවක් පක්ෂය වෙත ඉදිරිපත් කර තිබිණි.

ඒ සෑම ප්‍රතිඵලයකින් සජිත් ප්‍රේමදාස මහතා 58% ලබා ගන්නා බව දක්වා තිබුණි.

කෙසේ නමුත් එම මත විමසුම මගින් මන්ත්‍රීවරයා විසින් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත වීමකට ලක් කළේ යැයි ඔහුගෙන් කරුණු විමසීමට පක්ෂය විසින් තීන්දු කර ඇතැයිද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad