විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට ඕනෑ - හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට ඕනෑ - හරීන්

විපක්ෂනායක තනතුරත් පක්ෂ නායක තනතුරත් සජිත්ට ඕනෑ - හරීන්

විපක්ෂනායක තනතුරත්, එක්සත් ජාතික පක්ෂ නායක තනතුරත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

"එක්සත් ජාතික පක්ෂ නායකත්වයත්, විපක්ෂනායකත්වයත් සජිත්ට දිය යුතුයි. එක්සත් ජාතික පක්සයේ කල්ලි දෙකක් නෑ. අපිව කොන්කරන්න හදනවා. තවදුරටත් නායකත්වය අල්ලගෙන ඉන්න එකේ තේරුමක් නෑ. විකල්පයට අපිව තල්ලු කරන තරමට වැඩ කරන්න එපා" 

No comments:

Post a Comment

Post Bottom Ad