පුටුවත් විසිවෙයි - මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 1, 2019

පුටුවත් විසිවෙයි - මීලග මහ මැතිවරණය පොහොට්ටුවෙන්ම පමණයි

මීළඟ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡුන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බවද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad