ජනපති ගෝඨා ඉංදියාවෙ ගිය මොහොතේ ආර්යාවට මගදී වුන හුට පටය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 2, 2019

ජනපති ගෝඨා ඉංදියාවෙ ගිය මොහොතේ ආර්යාවට මගදී වුන හුට පටය

ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ගමන්ගත් වාහනය රථවාහන පොලිසියට හසු වීම හේතුවෙන් දඩ ගෙවීමට සිදුවී තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අයෝමා රාජපක්ෂ මහත්මිය අනුරාධපුරයේ පූජා ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේදීය.

පෙර ගමන් ආරක්‍ෂක රථද නොමැතිවව වාහනය පැදවූ රියැදුරු අතින් මාර්ග නීතියක් කඩ වීම හේතුවෙන් පොලිසිය විසින් වාහනය නතර කර තිබිණි.

රියදුරැ වහාම අයෝමා රාජපක්ෂ මහත්මිය ගෙන් විමසා ඇත්තේ කළ යුත්තේ කුමක්ද යනුවෙනි.

කිසිදු කලබලයක් ඇති කරගන්නා ලෙසත් තමන් වාහනය ඇතුළේ සිටින බව නොපවසා වරද පිලිගෙන දඩ කොළය ලියාගෙන පැමිණෙන ලෙසත් ඇය දන්වා ඇත.

චාරිකාවක් ගොස් නැවත නිවසට පැමිනියේ අයෝමා රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇත.

ඔහු උපදෙස් දී තිබුණේ දඩය ගෙවා දමා රියදුරු බලපත්‍රය ලබා ගන්නැයි රියදුරුට දන්වන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad