රන්ජන් ස්වාධීන වීමට තීරණය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 4, 2019

රන්ජන් ස්වාධීන වීමට තීරණය කරයි

මීළඟ මහ මැතිවරණයේදී තමනට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුනහොත් තමන් මැතිවරණයට ස්වාධීන තරග වදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය විසින් රාමනායක මහතාට නාමයෝජනා නොදෙන්නේ යයි පල වන වාර්තා ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

තමන්ට නාමයෝජනා නොදෙන්නේ නම් ඒ කුමන චෝදනාවක් යටතේ දැයි පැවසිය යුතු යයිද ඔහු සඳහන් කළේය.

තමන් ස්වාධීනව තරග කළ වෙනත් කිසිදු පක්ෂයකට එක් නොවන බවද කී මන්ත්‍රීවරයා ඡන්දයෙන් පරාජය වුවහොත් නැවතත් රඟපෑම සඳහා කටයුතු කරන බවද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad