සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ ඔහු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ධුරයට නම් කරන ලෙස ඉල්ලමින් කතානායකවරයාට ලිපියක් යොමු කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට ද පිළිතුරු ලබාදුන්නා.
නායකත්වය ඇතුළු සියළු කරුණු සම්බන්ධයෙන් පොදු තීරණයක් මත කටයුතු කරන බවයි එහිදී මහලේකම්වරයා සඳහන් කළේ.


No comments:
Post a Comment