ඇය මේ බව සඳහන් කළේ මෙම කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වොෂින්ටන් නුවරදී අදහස් පළ කරමිනි.
ශ්‍රී ලංකාව සමඟ මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීම හා ආර්ථික වර්ධනය පුළුල් වනු ඇති බවද ඇය පැවසුවාය.
ඉන්දියාව මේ ගැන දක්වන උනන්දුව පිලිබදව තම රට අවධානයෙන් පසුවන බවද ඇය එහිදී සඳහන් කළාය.


No comments:
Post a Comment