විපක්‍ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් ගෙනියයි - සජිත් පිල කොර වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 29, 2019

විපක්‍ෂ නායක කාර්යාලයේ යතුරු රනිල් ගෙනියයි - සජිත් පිල කොර වෙයි

කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ යතුරු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන ගොස් තිබේ.

ඊයේ දින දහවල් මෙම පිරිස පැමිණ විපක්ෂ විපක්ෂනායක කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් යතුරු භාර ගෙන ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ලෙස පත්වන බවට හිටපු සභා නායකවරයා, ලේකම් වරයා සහ විපක්ෂ නායකවරයා පිළිගෙන ඇති නිසා මෙම කාර්යාලය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් වෙන් කරන බව සඳහන් කරමින් යතුරු ලබාගෙන ගොස් ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad