නමට සීමා නොවුණ සජිත්ගේ ප්‍රායෝගික බදු ප්‍රතිපත්ති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

නමට සීමා නොවුණ සජිත්ගේ ප්‍රායෝගික බදු ප්‍රතිපත්ති

මම paye tax සම්පූර්නයෙන් අහෝසි කරනවා.

- ගෝටාභය රාජපක්ශ

මම paye tax ගෙවීම ආරම්භ වන සීමාව මසකට රු 100,000 සිට 150,000 දක්වා වැඩි කරනවා.

- සජිත් ප්‍රේමදාස


මම 15% VAT එක 8% දක්වා අඩු කරනවා.
- ගෝටාභය රාජපක්ශ

මම 15% VAT එක වසර දෙකක් තුල 12.5%ට අඩු කරනවා.

- සජිත් ප්‍රේමදාස.

රටේ ණය ගෙවීමේ අර්බුදය උග්‍රම කාල සීමාව වන 2020-2025 කාලය තුල රාජ්‍ය ආදායම් ශක්තිමත්ව තබා ගැනීමේ අරමුණ ඇතිව, මේ රටේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි බදු ප්‍රතිපත්තිය කුමක්දැයි තීරනය කිරීමට සරල බුද්දියක් තියෙන ඕනෑම කෙනෙක්ට, දැං වැඩි අපහසුවක් නැත....

1 comment:

  1. Duppath minissunge Baduwalinma rata geniyanna hadana kala kanninta Sajiyage ewunta meka homda athi. Mokada yako hamadama rate adayama baduwalinma ganna yanne. wena wikalpa nedda munta.

    ReplyDelete

Post Bottom Ad