වත්මන් රජය අත්සන් කළ විදෙස් ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට ජනපති අපේක්ෂක සජිත් සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 1, 2019

වත්මන් රජය අත්සන් කළ විදෙස් ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට ජනපති අපේක්ෂක සජිත් සැරසෙයි

ඉදිරි ජනාධිපතිවරණයට පෙර වත්මන් රජය අත්සන් කළ විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක් සිදුකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 
හොරණ ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad