එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකයි - කරූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකයි - කරූ

එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකයි - කරූ

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.

විපක්ෂනායකවරයා පත්කිරීමේදී මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් ඔහු පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කථානායකවරයා සඳහන් කරන්නේ මේ පිළිබඳව ගැටලුවක් පවතීනම් එය පක්ෂ අභ්‍යන්තරය තුළ විසඳා ගත යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad