සිරිකොත අද උණුසුම්.. තීරණාත්මක හමුවකට සියළු මන්ත‍්‍රීවරුන් කැදවයි.. පොලිස් බල ඇණි සීරුවෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 27, 2019

සිරිකොත අද උණුසුම්.. තීරණාත්මක හමුවකට සියළු මන්ත‍්‍රීවරුන් කැදවයි.. පොලිස් බල ඇණි සීරුවෙන්

ක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අද පක්ෂ මූලස්ථානය වන සිරිකොත කැඳවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන නායකත්ව හා විපක්‍ෂ නායක අර්බුදය සම්බන්ධයෙන් වූ විසදුම් ගැන මෙහිදී සාකච්ඡා කිරීම සඳහා සූදානමින් ඇතැයිද වාර්තා වෙයි.
නව ආණ්ඩුව යටතේ පලමු පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මෙම සාකච්ඡාවක් අතිශය තීරණාත්මක වනු ඇත.

මෙම හමුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වන අතර හමුව සම්බන්ධයෙන් දැනටමත් ආසන්න පොලිස් ස්ථාන කිහිපයක් දැනුමත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad