හිටපු ප‍්‍රබල ඇමති තිදෙනෙක් රටින් පනින්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 26, 2019

හිටපු ප‍්‍රබල ඇමති තිදෙනෙක් රටින් පනින්න යයි

පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් තුන් දෙනෙකු රටින් පැන යාමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඔවුන් අසනීප තත්ත්වයෙන් සිටියදී සිංගප්පූරුවට පලා යාමට උත්සාහ කරන්නේ යයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad