පාර්ලිමේන්තු වාර අවසන් කිරීමක් සිදුකිරීමට නියමිතයි - වාසු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 28, 2019

පාර්ලිමේන්තු වාර අවසන් කිරීමක් සිදුකිරීමට නියමිතයි - වාසු

පාර්ලිමේන්තු වාර අවසන් කිරීමක් සිදුකිරීමට නියමිතයි - වාසු

පාර්ලිමේන්තු වාර අවසානයක් සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.

කොළඹ විජේරාම මාවතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව  පැවැසීය.

“මම කිව්වා ඔන්න යක්කු ටික (මාධ්‍යයට සිහන වෙමින්) කියලා. (මාධ්‍යවේදීන්ටත් හිනා) කථානායක ප්‍රශ්නය ඉවරයි. දැන් කරු ජයසූරිය මහත්තයා කියනවානේ එහෙම කරන්න ඉඩ තිබෙනවා කිව්වට දැන් බැහැ කියනවලු. ඒක නිසා කරු  ජයසූරිය මහත්තයා අයින් කරන්න ඡන්ද ගෙනල්ලා ඕවා කරන්න  බෑනේ. අපිටත් බහුතරයක් නෑනේ. පාර්ලිමේන්තුවේ වාර අවසානයක් කරන්නයි යන්නේ. ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුව හැටියට කැඳවන්නයි යන්නේ. නැවත කැඳවෙන්න යන්නේ දෙසැම්බර් 10 -12 අතර”

No comments:

Post a Comment

Post Bottom Ad