
මහරගම පරණ පාරේ ඉපැරණි ගොඩනැල්ලක් හා එකට පිහිටි වෙළෙඳසල් හතරක අද (06) අලුයම ඇති වූ ගින්නකින් වෙළෙඳසල් මුළුමනින්ම විනාශ වී ඇත.
පොලීසිය පැවසුවේ රෙදිපිලි වෙළදසල් 3ක් හා දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයක් මෙලෙස විනාශ වී ඇති බවයි.
ගිනන්ට හේතුව ඉපැරණි ගොඩනැගිල්ලේ ඇති වූ විදුලි දෝෂයක් වන්නට ඇතැයි පොලීසිය සැකපලකරයි.
No comments:
Post a Comment