මස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙසේ ස්වාධීන වීමට සැලසුම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් දැනටමත් එම පක්ෂය තුල සාකච්චාවක් ඇතිව තිබෙන බවද සදහන්ය.
එසේ ස්වාධීන වන මන්ත‍්‍රීන්ගෙන් ඇතැමෙකු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සමග ද සාකච්ඡා පවත්වමින් ඇතැයිද පැවසේ.


No comments:
Post a Comment