අද පාර්ලිමේන්තුව මිනිත්තු 5 යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

අද පාර්ලිමේන්තුව මිනිත්තු 5 යි

https://www.gossiplankanews.com/2018/11/5-parliament-meeting.html

ද දින පාර්ලිමේන්තුව ආරම්භ වී මිනිත්තු 5 කින් සභාව කල් තබා තිබෙන අතර යළි 23 වනදා (සිකුරාදා) දක්වා කල් තබා තිබේ. මෙම සතිය ඇතුළත නිවාඩු දින කිහිපයක් යෙදීමත් තේරීම් කාරක සභා වලට
රැස්වන්නට අවශ්‍යතාව

තිබීමත් නිසා මෙලෙස කල්තබා තිබේ.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර අද කතානායක කරු ජයසූරිය පැමිණියේ නැත.අද පාර්ලිමේන්තු ගැලරියටද බාහිරින් පිරිස් පැමිණිම නවතා දමා තිබුණි.
පාර්ලිමේන්තුව ආරම්භයට පෙර පක්ෂ නායක රැස්වීමේදී අද විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්නට යෝජනා වුවත් එයට ආණ්ඩුව තදින්ම විරුද්ධවී ඇත.
අද පාර්ලිමේන්තුවට ආණ්ඩු හා විපක්ෂ දෙපිරිසම පැමිණ තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad