පාර්ලිමේන්තුව පවත්වනු එපා කියමින් ආණ්ඩුව අධිකරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 19, 2018

පාර්ලිමේන්තුව පවත්වනු එපා කියමින් ආණ්ඩුව අධිකරණයට


පාර්ලිමේන්තුවක් පවත්වනු ලබන්නේ රටේ පාලනය පිලිබඳ සාකච්ඡා පැවැත්වීම හා අදාළ පනත් ගැන මුදල්
වෙන්කිරීම් පිලිබඳ තින්දු තීරණ ගැනීමටය.

නමුත් ලංකාවේ ආණ්ඩු පක්ෂය දරන කන්ඩායමට පාර්ලිමේන්තුව පවත්වනු ලැබීම අවාසියට කාරනාවවක්වී තිබෙන අතර එය කෙසේ හෝ වැළැක්වීම අරමුනු කරගෙන විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට හැකියාවක් නැති බවත් 7 වනදා දක්වා ඉවසා සිටිය යුතු බවත් දක්වමින්
 කතානායකවරයා පාර්ලිමේන්තුව 14 වනදා රැස්කිරීම නීති විරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad