අද මෙරට දේශපාලනයේ ලොකුම දේශපාලන අනාථයා ජනපති මෛත‍්‍රීපාලයි..- ජවිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

අද මෙරට දේශපාලනයේ ලොකුම දේශපාලන අනාථයා ජනපති මෛත‍්‍රීපාලයි..- ජවිපෙ

අද වන විට මෙරට දේශපාලනයේ සිටින ලොකුම දේශපාලන අනාථයා වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad