ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත‍්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 10, 2018

ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත‍්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..

අද දිනයේ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 06 දෙනෙකු ඇප මත නිදහස් කරන ලදී.

පසුගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් භාවිතා කලේ යයි නීතිපතිවරයා විසින් ගොනු කරන ලද පැමිණිලක් අනුව මෙම නඩුව අද දිනයේ කැදවන ලදී. අද දිනයේ මෙම නඩුවට අදාල චෝදනා පත‍්‍ර බාර දීම සිදු විය. නඩුව නැවතත් ඔක්තොම්බර් 09 වැනි දින කැදවීමටද නියමිතය. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කැදවූ දෙවැනි නඩුව මෙයය.

No comments:

Post a Comment

Post Bottom Ad