අතුරුලියේ රතන ගල්ලෙන බිද ලෙන් දොර අරියිද ? [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 22, 2018

අතුරුලියේ රතන ගල්ලෙන බිද ලෙන් දොර අරියිද ? [Video]

ආණ්ඩුව පෙරලා දැමීමේ ඒකාබද්ධ විපක්‍ෂ පෙරහැර තමන් වහන්සේගේ මතය හා එක් වන්නේ නම් එම පෙරහැරට තමන් වහන්සේද එක් වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝදය පල කරමින් උන් වහන්සේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් මේ බව කියා සිටියේය.
ගල්යිපොසේට් තහනම ඉවත් කිරීමට රජය ක‍්‍රියා කලහොත් රජය පෙරලා දැමීමට කටයුතු කරන බවද උන් වහන්සේ එහිදී කීහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ රතන හිමියන්ගේ ප්‍රකාශය දේශපාලන වාසියක් ලෙසට ගෙන එම අදහසට ඉතා ගරු කරන බවත් ඒකාබද්ධ විපක්‍ෂය ලෙස උන් වහන්සේගේ මතය හා එකග බව බවත් පවසා සිටියහ.
2,325 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad