මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 22, 2018

මහින්දගේ අත්සන නෑ.. රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව හා ඊට අත්සන් තබා ඇති මැති ඇමතිවරුන් පහතින් දැක්වෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ලේඛනයට අත්සන් තබා නැති අතර ඔහු විසින් හිතාමාතාම මග හැර කට්ටි පනිමින් සිටින බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සදහන් කලේය..
පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය ලෙස කටයුතු කරන දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත‍්‍රීවරයෙක් ඊට අත්සන් තබා නැති වීමද විශේෂය.
13,443 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad