ශ්‍රී ලංකාව පරදා බංගලියන් ජයගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 10, 2018

ශ්‍රී ලංකාව පරදා බංගලියන් ජයගනී



ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර අද පැවති විස්සයි 20 තරගයේදී  ශ්‍රී ලංකාව පරදා බංගලිදේශය
ජයග්‍රහණය අත්කරගත්තා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6 කට ලකුණු 214 ක් අත්කරගත්තේ ආර් ප්‍රේමදාස පිටියේ විස්සයි 20 තරගයක වැඩිම ලකුණු ගණන ලබමිනි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංගලිදේශය පන්දු ඕවර 20දී  ලකුණු 215ක් ලබා ජයග්‍රහණය අත්කරගත්තා.


No comments:

Post a Comment

Post Bottom Ad