ගෝඨා එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 12, 2018

ගෝඨා එයි



හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔහු අමෙරිකාවේ සිට මෙලෙස පැමිණි බවයි.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි හරහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙලෙස පැමිණියා.

පසුගියදා ඔහු දිවයිනෙන් පිටත්ව අමෙරිකාව බලා ගොස් සිටියා. 

No comments:

Post a Comment

Post Bottom Ad