අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 11, 2018

අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සියළුප පළාත් පාලන ආයතනයන්හි (19) බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියා සිටිති.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්‍ෂෙප වූ තිරප්පනේ ආසනයේදී එහි සහාය හිමි වූ නාග රාජයා ලකුණ දරන කණ්ඩායම විසින් බලය තහවරු කරගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad