දුමින්ද පක්ෂ මාරුවකට සැරසෙයි... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

දුමින්ද පක්ෂ මාරුවකට සැරසෙයි...


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව පිහිටුවන රජයකට සම්බන්ධ වීමට කිසිසේත්ම නොහැකිවීමට නිසා තමන්ට කැමති වෙනත් පක්ෂයට බැඳීමට අවසර දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් අමාත්‍යවරයාගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති ජනපතිවරයා පක්ෂය වෙනුවෙන් තමන් පවරන ලද වගකීම ඉටුකරන ලෙස දුමින්ද අමාත්‍යවරයාට දන්වා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad