කනට ගහන්න එකෙක් නෑ. මම හිටියනම් ගහනවා කනට - මේවා කියන්න මම බය නෑ’ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

කනට ගහන්න එකෙක් නෑ. මම හිටියනම් ගහනවා කනට - මේවා කියන්න මම බය නෑ’ (VIDEO)

යූටියුබ් නාලිකාවක් ඔස්සේ පළවන ජන මතය විමසන වැඩසටහකට සම්බන්ධ වන පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා. ඔහු පවසන්නේ රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාන්තාවන් 200ක් දූෂණය කර ඇති බවයි.


එමෙන්ම තමන් ඇසුරු කළ කාන්තාවන් වෙනුවෙන් මහජන මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කළ බවට ද ඔහු චෝදනා නගනවා. එමෙන්ම තමන් විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ව්‍යාපෘතියකින් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඉල්ලාසිටි බවටත් ඔහු පවසනවා.
එම සම්පූර්ණ වීඩියෝව පහතින්,

No comments:

Post a Comment

Post Bottom Ad