‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ පාර්ලිමේන්තුව ගිණියම් කල ඒකාබද්දයේ විරෝධතාව මෙන්න.. [Un-Edited Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ පාර්ලිමේන්තුව ගිණියම් කල ඒකාබද්දයේ විරෝධතාව මෙන්න.. [Un-Edited Video]

ඒකාබද්ද විපක්‍ෂය විසින් අද පාර්ලිමේන්තුවේ පැවැත්වූ විරෝධතාවය හේතුවෙන් පාර්ලිමේන්තුව දැඩි ලෙස උණුසුම් විය.

බැදුම්කර කොමිසවේ අවසන් වාර්තාවේ පිටපත් අද දින පාර්ලිමේන්තුවට ලබා නොදීමට විරෝදය පල කරමින් හා අගමැතිවරයා විසින් විශේෂ ප‍්‍රකාශයක් කිරීම හේතුවෙන් ඔවුන් මෙම විරෝධතාවය පැවැත්වීය.


‘හොරා හොරා-රනිල් හොරා… මහ බැංකුව-කඩපු හොරා’ යන පාඨය කියමින් ඒකාබද්ද විපක්‍ෂය අඛණ්ඩ විරෝධතාවයේ යෙදුනහ.

පාර්ලිමේන්තුව ආරම්භයේදීම කතානායකවරයා පාර්ලිමේන්තුවට කනියා සිටියේ අදාල වාර්තාව සතියක් ඇතුලත පාර්ලිමේන්තුවට ලබා දෙන බව ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවයි. අවසානයේ පාර්ලිමේන්තුවේ පැවති විරෝධතාවය ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය විය.

No comments:

Post a Comment

Post Bottom Ad