රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි – සියලු විස්තර මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි – සියලු විස්තර මෙන්න

කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.6ක් බවයි.


මෙම භූ කම්පනය ඇති වීමෙන් පසු කැරිබියන් මුහුදු කලාපයේ රටවල්වලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා දක්වනවා.

ඒ අනුව කියුබාව, හොන්ඩුරාස්, මෙක්සිකෝව, ජමෙයිකාව ඇතුළු රටවල කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇති බවටද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad