ගංගා මෑණියන්ට අබසරණයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 10, 2018

ගංගා මෑණියන්ට අබසරණයි !


අනාවැකි කියන්නියක් ලෙස පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්ව සිටි ගංගා සුදර්ශනී හෙවත් "ගංගා මෑණියෝ" විසින් මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය තෙක් ජාතික කණ්ඩායමේ නායකයා ලෙස වසර 10ක් කටයුතු කරනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් බවට පලකර තිබූ අනාවැකිය මේවන විට පුස්සක් බවට පත්ව තිබේ.

ඒ ඊයෙ (09) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි - 20 නායකයා ලෙස ඇන්ජලෝ මැතීව්ස් පත් කිරීම නිසාය. කෙසේවුවද, චන්දිමාල් තවදුරටත් ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

"ගංගා මෑණියෝ” මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේද ප්‍රකාශයක් සටහන් කර තිබිණි.

එය පහත දැක්වේ.



No comments:

Post a Comment

Post Bottom Ad