මව්බිම වෙනුවෙන් 'හතුරුසිංහ මාරු කළ ' තොප්පිය (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

මව්බිම වෙනුවෙන් 'හතුරුසිංහ මාරු කළ ' තොප්පිය (PHOTO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ ඊයේ (29) සිය පුහුණු කිරීම් නිළ වශයෙන් ආරම්භ කළ අවස්ථාව බොහෝ දෙනාගේ අවදානයට ලක්ව තිබුණා. ඒ,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම නවතාලීමට ඔහුට හැකිවනු ඇති බවට මතුව ඇති විශ්වාසය නිසයි.

මෙම අවස්ථාවට එක්වූ කැමරා ශිල්පී ඉෂාර කොඩිකාර, චන්දික හතුරුසිංහගේ අපූරු ඡායාරූප දෙකක ඡායාරූප එක් කරමින් ඊට සටහනක් යොදා තිබෙනවා. එහි දැක්වෙන්නේ 'හතුරුසිංහ බංගලාදේශ තොප්පිය ගලවා ශ්‍රී ලංකා තොප්පිය දාගනී' යනුවෙනුයි.

No comments:

Post a Comment

Post Bottom Ad