ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එලවන ක‍්‍රීඩකයන් කවුදැයි හතුරුසිංහ කෙලින්ම කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 29, 2017

ශ‍්‍රි ලංකා කණ්ඩායමෙන් එලවන ක‍්‍රීඩකයන් කවුදැයි හතුරුසිංහ කෙලින්ම කියයි..

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ විනය විරෝදීව හැසිරෙන ඕනෑම ක‍්‍රිඩකයෙක් ගෙදර යවන බව නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග සිය මුල්ම පුහුණූ සැසිය සිදු කරන අතරතුරදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. ශ‍්‍රී ලංකාව නියෝජනය කල මුරලිදරන්, සංගක්කාර, මහේල ආදීන් සමගද සාකච්චා කර ඔවුනගේ උදවුද ගෙන ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම උපරිම තලයට ගෙන ඒමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

නව වසරේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල්ම සංචාරය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමග වන අතර එය හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පැවැත්වෙන මුල්ම තරගාවලිය වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad