ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී තරග කලහොත් තමන් ගන්නා ස්ථාවරය ගැන යලිත් සිතා බැලීමට සිදු වන්නේ යයි ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න සදහන් කරයි.
පාර්ශවයන් දෙක එක් කිරීමට වන සාකච්චා තව දුරටත් පැවැත්වෙන බවක් එම උත්සාහයන් සාර්ථක වුවහොත් කිසිදු ගැටලුවක් නැකි බවත් ඒ මහතා පවසයි. එසේ නොවී යම් ලෙසකින් පක්ෂය දෙකට බෙදී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන්ගේ ස්ථාවරය ගැන අවසන් තීරණයක් ගන්නා බවත් ඇමතිවරයා කියා සිටී.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී කිසිදු පළාත් පාලන ආයතනයකට තරග කිරීමේ සූදානමක් නැති බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
Monday, November 13, 2017
අතද..? පොහොට්ටුවද..? අන්තිම තීන්දුව ගන්නා බව ඇමති ජෝන් කියයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment