2018 වසර සදාහ යෝජිත අයවැය මගින් ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට යෝජනා කර ඇත. මෙම පනත අහෝසි වීමෙන් පසු සෙවනගල සීනි සමාගම නැවත වතාවක් ඇමති දයා ගමගේ මහතාට අයත් වනු ඇති බව වාර්තා වෙයි.
දයා ගමගේ මහතාට කලින් අයත්ව තිබූ එම සමාගම පවරා ගනු ලැබුවේ අදාල පනත බලාත්මක වීමෙන් පසුය. මෙරට ආයෝජනය කරන ආයෝකයින්ට සිය අයෝජන සම්බන්දයෙන් ඇතිවන අවිශ්වාසය නැති කිරීමට මෙම පනත අවලංගු කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේදී කියා සිටියේය.
ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම සීනි කම්හල 2001-2002 කාලයේදී ඇමති දයා ගමගේ විසින් ගනු ලැබීය. පසුගිය මහින් රාජපක්‍ෂ පාලන සමයේදී නැවතත් ආණ්ඩුව වෙත පවරා ගැනු ලැබින.
Monday, November 13, 2017
කාට නැතත් දයා ගමගේට වෙනස හොදටම සැපවෙයි.. සෙවනගල සීනි යලිත් ඔහුටමයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment