ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ද විපක්ෂය විසින් පළාත් පාලන මැතිවරණය සදහා වන ප්රචාරක කටයුතු ඊයේ දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ කරනු ලැබීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළිය සදහා ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් ගණනාවක් එක්ව සිටියහ. ඒමෙන්ම ඒකාබද්ද විපක්ෂයේ සියළු පක්ෂ නායකයන් රැළිය ඇමතූහ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රැළිය අමතද්දී අති මහත් ජනතා ප්‍රතිචාර ලැබින.
වීඩියෝව මෙතනින්…
Monday, November 13, 2017
Home
දේශපාලන පුවත්
මෙහෙම ආණ්ඩු දැකීමත් වාසනාවක්.. විමල් යහපාලනය කණ්පිට ගහයි.. සල්ගාදු පිටිය එකම ජනඝෝෂාවක් වෙයි..
මෙහෙම ආණ්ඩු දැකීමත් වාසනාවක්.. විමල් යහපාලනය කණ්පිට ගහයි.. සල්ගාදු පිටිය එකම ජනඝෝෂාවක් වෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment