දැනට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් හය දෙනෙකු ධුරයන් අතහැර විපක්ෂයට එක්වන බවට ‘අද’ පුවත්පත වාර්තා කර ඇත.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කල වහාම මෙම පිරිස එම තීන්දුව ගනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි. මෙසේ විපක්ෂයට එක්වෙතැයි වාර්තා කර ඇත්තේ බස්නාරහි, වයඹ, සබරගමුව, නැගෙනහිර පළාත් නියෝජනය කර ඇමතිවරුන් පිරිසකි. පලාත් පාලන මැතිවණය ප්‍රකාශයට පත් කල පසු වාර දෙක තුනකදී මෙම පිරිස ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවද එම පුවත්පතේ සදහන්ය.
ශ්‍රීලනිප දෙපාර්ශවය සමගි කරවීමේ සාකච්චා අසාර්ථක වීම නිසා දැඩි කලකිරීමෙන් මෙම තීරණය ගනු ඇති බවද වැඩි දුරටත් සදහන්ය.
Monday, November 13, 2017
ශ්‍රීලනිප ඇමතිවරුන් හයක් ඉල්ලා අස් වී විපක්ෂයට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment