රවීගේ බැදුම්කර මාලිගාවට ඩ්‍රෝන යානාවක් කඩා වැටේ.. බිරිද පොලීසි දුවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 21, 2017

රවීගේ බැදුම්කර මාලිගාවට ඩ්‍රෝන යානාවක් කඩා වැටේ.. බිරිද පොලීසි දුවයි..

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවේ ප‍්‍රබල චෝදනා එල්ල වී ඇත් පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝසියස් විසින් හිටපු ඇමති රවි කරුණානායකට ලබා දී ඇති මොනාක් නිවාස සංකීර්ණයේ සුපිරි නිවසට හදිසියේම ඩ්‍රෝන කැමරාවක් කඩා වැටී ඇත.

ඒ සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාගේ බිරිද විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර පසුව හෙලිව ඇත්තේ එය ටෙලි නාට්‍යයක් රූගත කිරීමට යොදා ගත් එකක් බවයි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිසි අවසරය මත ක‍්‍රියාත්මක කරවා ඇති මෙම ඩ්‍රෝන කැමරාව කඩා වැටීමකට ලක්ව ඇත්තේ අත්වැරැද්දකින් බවද සදහන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad