ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය මැද ශ‍්‍රී ලංකා පිල ලාහෝරයට.. නායකත්වය තිසරට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 21, 2017

ක‍්‍රීඩකයින් 40කගේ විරෝධය මැද ශ‍්‍රී ලංකා පිල ලාහෝරයට.. නායකත්වය තිසරට…

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තිසර පෙරේරා නම් කර ඇත.

ලාහෝරයේදී පැවැත්වෙන තරගය ආරක්‍ෂක හේතුන් මත වෙනත් රටක පවත්වන්නැයි ක‍්‍රීඩකයන් 40ක් පමණ කරන ලද ඉල්ලීම ක‍්‍රිකට් ආයතනය විසින් සැලකිල්ලක් දක්වා නැත.උපුත් තරංගද මෙම තරගාවලියට සහභාගී නොවන බව සදහන් කර ඇති නිසා නව නායක යා ලෙස තිසර පෙරේරා නම් කර තිබේ.පාකිස්තා නය සමග 20-20 තරග තුනක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය – තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංගද සිල්වා.


No comments:

Post a Comment

Post Bottom Ad