බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

බැදුම්කර මාමාත් සිංහ වෙස් ගනී.. සැර ප‍්‍රශ්න ඇහුවොත් උත්තර නොදෙන බව කියයි.. ජනාධිපති කොමිසම උඩුකුරුඤ්ඤං.. [Video]

මහ බැංකුවේ බැදුම්කර සිදුවීම ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් ප‍්‍රශ්න කල යුත්තේ ඔහුගේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි බවත් එසේ නොවන්නේ නම් අර්ජුන් මහේන්ද‍්‍රන්ගෙන් සාක්‍ෂි ලබා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකා පුරවැසියෙකු හෝ නේවාසිකයෙකු නොවන නිසා කොමිසම එසේ කටයුතු කල යුතු බවත් නීතීඥයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad