කොදෙවුවන් එංගලන්තයට පැරදී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

කොදෙවුවන් එංගලන්තයට පැරදී ලංකාව ලෝක කුසලානයට නිතරගයෙන්..

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සුදුසුකම් ලැබීමේ තරග වයටයට තරග කිරිමේ අවදානම ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් බැහැර කරමින් ඊයේ බටහිර ඉන්දීය කොදෙවු පිල එංගලන්තය හමුවේ එක්දින තරගයකින් පරාජයට පත් විය.

තරග පහකින් සමන්විත තරගාවලිය 5-0ත් ලෙස කොදෙව්වුන් ජය ගත්තේ නම් ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකට මුහුණ දීමේ අවදානමක් මතුව පැවති අතර මෙම පරාජයත් සමග ශ‍්‍රී ලංකා පිල මුල් කණ්ඩායම් 08 අතරට පැමිණ නිතරගයෙන් ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබාගෙන සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad