කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

කලකට පසු මහින්ද පාර්ලිමේන්තුවේදී ඇසු පැනයෙන් අගමැති අමාරුවේ.. පක්‍ෂ නායකයන් පිට දමා ලිස්සයි..[Video]

මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.

එම ප‍්‍රශණයට අගමැතිවරයා සෘජු පිලිතුරක් නොදුන් අතර පක්‍ෂ නායකයින් හමුවී සාකච්චා කර පිලිතුරක් දෙන බව පමණක් කීය.

No comments:

Post a Comment

Post Bottom Ad