ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

ඡන්ද තියන්නේ නෑ තමයි.. ඉතින් මට කියන්නෙ ගිනි තියාගනිං කියලද..- මැකො

මැතිවරණ පවත්වන්නේ නැතැයි කියා තමන්ට කියන්නේ කොමිසම ඉදිරිපිට ගිනි තියාගන්න කියා දැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

මැතිවරණ නැතැයි කියා පාර බැස උද්ඝෝෂණය කිරීමේ හැකියාවක් කොමිසමට නැතැයිද පවසන ඔහු පවතන නීතිමය සීමාව තුල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් කොමිසම වැඩ කටයුතු කරන බවද සදහන් කරයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේදී සම්මත කරන පනතක් මගින් පැවැත්වීමට නොහැකි වන්නේ නම් තම කොමිසමට කල හැකි දෙයක් නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad