අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට තග දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට තග දමයි

අර්ජුන් ඇලෝසියස්ගෙන් බැඳුම්කර කොමිසම ප්‍රශ්න කිරීම් නවතා ලීමට රනිල් සහ සිරිසේන මැදිහත් වී තිබේ.

ජනාධිපතිවරණයේදී ඇලෝසියස් විසින් බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදල් වලින් රනිල්ට මිලියන 500 ක් හා සිරිසේනට මිලියන 500 ක් ලබා දුන් බව ඔප්පු වීම වලක්වා ලීමට ‍රනිල් හා සිරිසේන මැදිහත් වී තිබේ.

ඒ අනුව කොමිසමට, අර්ජුන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දන්වා තිබේ.


Source : leakslk.com

No comments:

Post a Comment

Post Bottom Ad