හොදටම බීලා , දිය ඇල්ලක වැඩ පෙන්වීමට ගිය තරුණයන් දෙදෙනා දිය ඇල්ලෙන් වැටි අවාසනාවන්ත ලෙස මිය ගිය හැටි .! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

හොදටම බීලා , දිය ඇල්ලක වැඩ පෙන්වීමට ගිය තරුණයන් දෙදෙනා දිය ඇල්ලෙන් වැටි අවාසනාවන්ත ලෙස මිය ගිය හැටි .! (VIDEO)

දිය ඇල්ලක් නැරඹීමට ගිය සංචාරකයන් දෙදෙනෙකු අධික බීමතින් සිදු කළ අනුවණ ක්‍රියාවක් හේතුවෙන් සිය ජීවිත විනාශ කර ගන්නා අවාසනාවන්ත අවස්තාවක විඩීයෝවක් අපට ලැබි තිබෙනවා.

ඒ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවේ අම්බෝලි දියඇල්ල නැරඹීමට ගොස් තිබු 21 හා 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු දිය ඇල්ල සමීපයේ ඇති වේදිකාව මත සිට අධික ලෙස මත්පැන් පානය කරනවා. ඉන් පසු අධික බීමතින් සිටි ඔවුන් දෙදෙනා දිය ඇල්ල ආසන්නයේ වූ නැරඹුම් වේදිකාවේ ආරක්ෂක වැට මතට නැඟුණේ අවට සිටි අයගේ අනතුරු ඇගවීම්ද නොතකමින්.

ඔවුන් මේ වේදිකාවේ ආරක්ෂක වැටෙන් එපිටටත් පැමිණෙනවා. අවාසනාවන්ත ලෙස ඔවුන් මේ වේදිකාවේ ආරක්ෂක වැට අල්ලා සිටි ග්‍රහණය ගිලිහි ගොස් අඩි  සියයක් පමණ පහළ ප්‍රපාතයකටත්,එහි වූ ජලාශයටත් ඇද වැටෙන්නේ දෙදෙනාට ක්ෂණික මරණයක් හිමිකර දෙමින්. සිය ජිවීතය අනතුරෙ හෙළා සිදුකරන මෙවැනි ක්‍රියා තවත් අයෙකු නොකිරීමට දිරි ගැන්වීම පිණිස පමණක් නෙත් ගොසිප් අප ඔබට මෙම සිදුවීම වාර්තා කරන්නෙමු.

සිදුවීමට අදාළ වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad