ශ‍්‍රීලනිපයට තනිවම ආණ්ඩු කරගන්නැයි කියා එජාපය ආණ්ඩුවෙන් යන බව ජනපතිට දන්වයි..

හවුල් ආණ්ඩුවේ තව දුරටත් ඉන්නේද ඉවත් වන්නේය යන්න පිලිබදව තීරණයක් ගැනීමට සිදුවන්නේ යයි එජාප ජ්‍යෙෂ්ඨයන් ගණනාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ යහපාලනට පෙරමුණ ගත් එජාපය ඉලක්ක කරමින් කුමන්ත්‍රණයක් දියත් වන බැවින් මෙවැනි තීන්දුවක් ගැනීමට සිදුවන බවයි. මේ අතර රවි කරුණානායක මහතා සම්බන්දයෙන් ඇති වූ සිදුවීමෙන් පසු එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තනි ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යයි අගමැතිවරයාට දන්වා ඇතැයිද වාර්තා වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment