ශ‍්‍රීලනිප නීතීඥ සංගමය ගෙඩිය පිටින්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතීඥ සංගමය ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 12, 2017

ශ‍්‍රීලනිප නීතීඥ සංගමය ගෙඩිය පිටින්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතීඥ සංගමය ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ..

ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් නීතීඥ සංගමය ඊයේ දිනයේ සිට සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ගම්පහ දිස්ත‍්‍රික් නීතීඥ සංගමය බවට ප‍්‍රකාශයට පත් කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිවුලපිටියේදී ඊයේ පස්වරුවේ පැවති උත්සවයකදී මේ බව ප‍්‍රකාශයට පත් කරන ලදී.















No comments:

Post a Comment

Post Bottom Ad